උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවයි

මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

ඒ පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් .

27, 28 සහ 29 යන තෙදින අ.පො.ස උසස් පෙළ විභාගය ඒ අනුව පැවැත්වෙන්නේ නැහැ.

දෙසැම්බර් 21,22,23 දිනවල එම දිනවලට අදාළ විභාගය. පැවැත්වීමට නියමිත අතර එම කාල සටහන ඉදිරියේදී ලබාදීමටනියමිතයි.

What's your reaction?

Related Posts

1 of 1,130

Leave A Reply

Your email address will not be published. Required fields are marked *