කළු ගඟේ ජල මට්ටම ඉහළට ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවේ

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම අවදානම මතුව ඇත්තේ, රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, ඇලපාත, කුරිවිට සහ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යන ප්‍රදේශ වලටයි.

What's your reaction?

Related Posts

1 of 1,133

Leave A Reply

Your email address will not be published. Required fields are marked *