ක්ලීන් ශ්‍රී ලංකා බස් රථ පරීක්ෂාව

ක්‍ලින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීවබේරුවල නගරයේදී අද පස්වරුවේ ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් බස් රථ, ඇතුළු රථවාහන පරීක්ෂාවක්බේරුවල පොලිසියේ රථවාහන අංශ නිලධාරීන් සිදුකළා.

එහිදී කොළඹ සිට තංගල්ල බලා යන බස් රථයක් බේරුවලදී පරීක්ෂා කළ අතර සිවුල් ඇඳුමෙන් එම බස් රථයට කළුතර නගරයේදී ගොඩ වූ පොලිස් නිලධාරින් දෙදෙනකු එම රියදුරා සිදුකළ වැරදි රැසක් අනාවරණය කර ගැනීමටද හැකි විය

What's your reaction?

Related Posts

1 of 711

Leave A Reply

Your email address will not be published. Required fields are marked *