ක්ලීන් ශ්‍රී ලංකා යටතේ වාහන වල බුදුපිළිම බෞද්ධ කොඩි ගලවනවා යයි කියමින් බෞද්ධ මහා සම්මේලනයට පැමිණිල්ලක්

අද බෞද්ධ මහා සම්මේලනය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වුනා
සත්‍යය සොයා අපි සංවිධානයයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වාහනවල න් සවිකර ඇති බෞද්ධ කොඩි බුදුපිළිම ගලවන බව පවසමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළා ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වේ

චන්න සාලිය ප්‍රනාන්දු

සත්‍ය සොයා යන අපි සංවිදානය

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ යම් යම් ස්ථානවල පවතින බුදුපිළිම ගැලවීම සම්බන්ධව යටි අදහසක් මෙහි පවතිනවා යන්න හා කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් මෙහි සිදුවෙනවා එය පිළිබඳ වහා සොයා බැලීමට හා දැනුවත් කිරීමට අපි ලියුමක් භාර දෙනවා.

What's your reaction?

Related Posts

1 of 662

Leave A Reply

Your email address will not be published. Required fields are marked *