කාන්තා නියෝජනය වැඩි කර ගැනීමට මැතිවරණ නිරීක්ෂකයෝ එක්ව සාකච්ඡා කරති.

මහින්ද දේශප්‍රිය
විව් මැතිවරණ නිරීක්ෂණ සංවිධානය

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන රැසක් අද නාවල පිහිටි විව් සංවිධානයේ කාර්යාලයේදී සාකච්ඡාවක නිරත වුණා
මැතිවරණවලදී කාන්තා නියෝජනය වැඩි කර ගැනීම සඳහා යෝජනා සකස් කර ගැනීම මෙහි අරමුණයි

සාකච්ඡාව පිළිබඳව විව් සංවිධානයේ උපදේශක ිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අදහස් දැක්වූවා..

අපි අද විවිධ සංවිධාන එක්ව සාකච්ඡා කොට කාන්තා නියෝජනය වැඩි කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කරනවා
ඉදිරියේදී පළාත් පාලන මැතිවරණය ඉක්මනින්ම ඒ එය අප්‍රේල් මාසයේ මුල සතියේ අවසන් වෙයි කියලා හිතනවා
පළාත් සභා පළාත් පාලන මැතිවරණ ය එපා කියලා කාට හරි කියන්න පුළුවන් නමුත් ඒවායින් තමා මේ රටේ ගොඩක් වැඩ කෙරෙන්නේ
හොරකම් කරපු පලාත් සභාව තියන්න කියලා අපි කියනවා.

What's your reaction?

Related Posts

1 of 462

Leave A Reply

Your email address will not be published. Required fields are marked *