කාබයිට් ටැංකියක් නිසා පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂ‍යට

කාබයිට් ටැංකියක් පුපුරා ගොස් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හුණුපිටිය ප්‍රදේශයේ ගරාජයක තිබූ කාබයිට් ටැංකියක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවලගම, දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45ක පුද්ගලයෙක්.

What's your reaction?

Related Posts

1 of 1,082

Leave A Reply

Your email address will not be published. Required fields are marked *