කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රීයයි!

තාක්ෂණික ගැටලු හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රීය වී ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මේ අතර, නවතම කාලගුණ අනාවැකි ලබා ගැනීම සඳහා විකල්ප ද්වාරයක් භාවිතා කරන ලෙස මහජනතාවට උපදෙස් දී තිබේ. සම්පූර්ණ සේවාව හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන බව බලධාරීහු සහතික වෙති. වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කරන තුරු තාවකාලික ද්වාරය හරහා තොරතුරු ලබා ගන්නා ලෙස නිලධාරීහු පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටිති.

What's your reaction?

Related Posts

1 of 1,013

Leave A Reply

Your email address will not be published. Required fields are marked *