පසුගිය සති මාස කිහිපයට සාපේක්ෂව අද (18) දිනයේ ලංකාවේ රන් මිලෙහි පහල යෑමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව පසුගිය දැන් වල රන් අවුන්සයක මිල සටහන් වූයේ,රු. 870,009.00ක් දක්වා මිල ගණන් ඉහළ ගොස් තිබුනා.
කෙසේ වෙතත් අද වන විට තරමක මිල පහල යෑමක් දක්නට ලැබෙන අතර නව මිල ගණන් පහතින්,
🔸 රන් අවුන්ස (Gold Ounce) | Rs. 857,311.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 30,250.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 241,950.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.27,730.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.221,850.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.26,470.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.211,750.00 |