කැලිෆෝනියාවේ ගුවන් අනතුරක්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම ගුවන් යානය කඩා වැටී ඇත්තේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවක වහලයක් මතටයි.

ඒ සමග ගොඩනැගිල්ලේ ගින්නක් ද හටගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව දින කිහිපයක් තුළ ලොව සිදුවූ සිව්වැනි ගුවන් අනතුර මෙය වනවා.

What's your reaction?

Related Posts

1 of 796

Leave A Reply

Your email address will not be published. Required fields are marked *