කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය යුවළක් අත්අඩංගුවට..

කුෂ් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 984ක් සමග ඉන්දීය ජාතික යුවළක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇතැයි  පොලිසිය සඳහන් කරයි.

එය  රු. එක් කෝටි 58 ලක්ෂයකට අධික වටිනාකමින් යුක්ත බව පොලිසිය සඳහන් කළේ ය.  

What's your reaction?

Related Posts

1 of 839

Leave A Reply

Your email address will not be published. Required fields are marked *