කෘශිකර්ම ආමතයන්ශය මාධ්‍ය හමුව.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත

මෙ වෙනකොට හාල් මාෆියාවකුත් තියෙනවා . ,වි මාෆියාවකුත් තියෙනවා. සහල් වෙලදපොල තුලත් එකාදිකාරයන් බිහි කරගෙන තියෙනවා . මෙගොල්ලොන්ට ඔනෙ ගොවියන්ගෙ වි අඩු ගානට ගන්න . වි අලෙවි මන්ඩලෙ මිල ගන්නෙ අපි . වි ගබඩා මන්ඩලය අපි හදාගෙන.තියෙන්නෙ . වි මන්ඩලෙ හැටියට තෙත වි ගන්න අපිට ඔනෙ නැ . නියමිත ප්‍රමිතියකින් යුක්ත වි විතරයි අපි ගන්නෙ . අපි ඉදිරි කාලය වෙනකොට පහසුවෙන් වි වෙලා ගැනිමට අපි හදලා දෙනවා . වියලි වි තමයි අපි මිලදි ගන්නෙ . අපෙ කෘශි කර්ම දෙපාර්තමේන්තුව අපි සකස් කරලා තියෙනවා මෙ මිල.නාඩු, වි කිලො එක්ක 120 , සම්බා කිලො එකක් 125 . කිරි සම්බා කිලො එකක් 132 කට . අපි ගොවිජානතාවගෙන් ඉල්ලන්නේ මෙ ප්‍රකාශ කරපු මිලට අඩුවෙන් විකුනන්න ඔනෙ නැ. අපෙ මිලට වැඩියෙන් වි මිලදි ගන්නවනම් එක ප්‍රශ්නයක් නැ. මෙ මිල තාම අපි ගන්න මිල . ගොවියාට යන පිරිවැයක් තියෙනවා . ගොවියාගෙ ලාබය සදහා මෙ පිරිවැයට අපි එකතු කරලා දෙනවා. වි අලෙවි මන්ඩලෙ මෙ කිව්ව මිලට හෙට සිට වි අලෙවි මන්ඩලෙන් මිලදි ගන්නවා.අපි කියනවා මෙක හරියට දෙන්න කියලා. මො ල් වලට අවශය මොහොත වලදි අපි වෙලද පොල බලලා අපි එක නිකුත් කරනවා. පාරිබොගික ආදිකාරිය වැටලිම් කරා හාල් මාෆියාවට විරුද්ධව . අපි ගොවියාට සාදරනයක් වන විදිහට තාමා මෙ මිල ප්‍රකාශ කරෙ .

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *