කෙහෙල්බද්දර පද්මෙගේ ගෝලයෝ 07ක් අත්අඩංගුවට

ගම්පහ ඔස්මන් නමැති පුද්ගලයා ඇතුළු පිරිසක් ඝාතනයට සුදානම්ව සිටි කෙහෙල්බද්දර පද්මේ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයන් 07ක් දෙනෙක් ගම්පහ තම්මිටදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

T 56 අවි 2ක් , මැගසින් 2ක් සහ උණ්ඩ 105ක් ඔවුන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් සතුව තිබු ජංගම දුරකථන 15ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 778

Leave A Reply

Your email address will not be published. Required fields are marked *