කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක්

කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2025.01.16 සවස 06.00 සිට 2025.01.17 පෙරවරු 06.00 දක්වා පැය 12 ක කාලයක් පහත සඳහන් ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවන මණ්ඩලය දැනුම් දෙයි.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ :-කොළඹ 12, 13, 14, සහ 15
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පලකර සිටින අතර අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටි.

සාමුහික සන්නිවේදන නිලධාරී

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *