කොළඹ කොටුවෙන් බෙලඅත්ත දක්වා දාවනය වූ විශේෂ ශීඝ්‍රගාමී දුම්රියක ගැටී කලුවාමෝදර දී කාන්තාවක් මරුට.

අලුත්ගම කළුවා මෝදර, දේවාල මාර්ගයට ආසන්න ප්‍රදේශයේදී කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ විශේෂ සීඝ්‍ර ග්‍රාමී දුම්රියේ ගැටී අද(26) පෙරවරු7.40ට පමණ කාන්තාවක් මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අලුත්ගම කලුවාමොදර ලිපිනයේ පදිංචිව සිටි තුයියාදුර සිරියාවතී නෝනා(67) නැමැති විවාහක කාන්තාවක්බව පොලිසිය කියයි.

මෙම කාන්තාව පදිංචි නිවසට ආසන්නව දුම්රිය මාර්ගය අයිනේ ගමන් කරමින්සිටියදී මෙලෙස අද දින බෙලිඅත්ත දක්වා ගමන් ගත් විශේෂයදුම්රියේ ගැටී බරපතල තුවාල ලබා මියගොස් ඇති බව .

What's your reaction?

Related Posts

1 of 672

Leave A Reply

Your email address will not be published. Required fields are marked *