කොළඹ නවම් මාවටගතේ DHPL ගොඩනැගිල්ලේ හදිසි ගින්නකට පුහුනු වීමක්.

කොළඹ නවම් මාවතේ පිහිටි DHPL ගොඩනැගිල්ලේ හදිසි ගිනිගැනීමකදි ක්‍රියාත්මක වන ආකාරය ගැන වැඩ සටහනං අද සන්ද්‍යාවෙිදි ගුවන් හමුදා ගිනිනිවීමෙි ඒකකය මගින් සංවිදානය කර තිබුනා.

මෙහිදි හදිසි ගිනි ගැනීමකදි ක්‍රියාත්මක වන ආකාරය .ප්‍රථමාදාර ලබා දීම .ගොඩනැගිල්ලෙන් ඉවත් වීම .ලිින්නට හසු වු පුද්ගලයන් බෙිරා ගැනීම ආදී වැඩසටහන් සිදු විය.

What's your reaction?

Related Posts

1 of 666

Leave A Reply

Your email address will not be published. Required fields are marked *