ගන්දර තලල්ල ප්‍රදේශයේ සිදුවන ලද බස්රථ අනතුර

ගන්දර තලල්ල ප්‍රදේශයේ සිදුවන ලද බස්රථ අනතුර . මේ වනවිට ගන්දර තලල්ල අ
රෝහලේ මේ වනවිට 35 දෙනෙකු ප්‍රතිකාර සදහා අතුලත් කර ඇත. ඉන් 6 දෙනෙකු මාතර මහ රෝහල වෙත ප්‍රතිකර සදහා යොමු කර ඇත. බස්රථ ඉදිරිපස බරපතල හානි සිදුව ඇත.

What's your reaction?

Related Posts

1 of 536

Leave A Reply

Your email address will not be published. Required fields are marked *