ග්‍රාම නිලධාරිනියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ග්‍රාම නිලධාරීවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක…

ග්‍රාම නිලධාරිවරුන් අද(14) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේ ග්‍රාම නිලධාරිනියන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින් තමන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමු වන බවයි.

What's your reaction?

Related Posts

1 of 829

Leave A Reply

Your email address will not be published. Required fields are marked *