අනතුරට පත්ව ඇත්තේ පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ දෙකක් සහ කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක්.
අනතුර සිදුව ඇත්තේ, එක් බස් රථයක් නවත්වා තිබියදී පැමිණි තවත් බස් රථ දෙකක් එහි ගැටීමෙන්.
අනතුරින් පුද්ගලයින් 29 තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 23 දෙනෙකු ඉමදූව රෝහල වෙත ඇතුලත් කෙරුණා.
තවත් පුද්ගලයින් 6 දෙනෙකු කරාපිටිය රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගැනුණා.