ගෝඨා-චන්ද්‍රිකා-හරිනි මුල්වරට එකම මේසයක වාඩි වී සුහද සාකච්ඡාවක. . – 

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ සහ අගමැතිනි හරිනි අමරසූරිය, අමාත්‍ය නලින්ද ජයතිස්ස යන පෙරේදා දින එකම මේසයක අසුන්ගෙන සුහද කතාබහක යෙදී සිටින ආකාරයක් දැකගත හැකිවිය.

ඒ, ඉන්දීයාවේ ජනරජ දිනය නිමිත්තෙන් පැවැති උත්සවයේදීයි.

What's your reaction?

Related Posts

1 of 1,077

Leave A Reply

Your email address will not be published. Required fields are marked *