චීනයට එරෙහි ඇමරිකාවේ තීරු බද්ධ වෙනස් වෙයි?

අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරු බදු ප්‍රතිශතය 145%ක් බව ධවල මන්දිරය පවසයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (9) නිවේදනය කළ චීනයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා පැන වූ 125%ක බද්ද සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සිදුකරමින් ඔවුන් මේ බව අනාවරණය කර ඇත.

ඒ අනුව චීනය සම්බන්ධයෙන් අමෙරිකාව අනුගමනය කරන නවතම බදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ යන බව ධවල මන්දිරය තහවුරු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 690

Leave A Reply

Your email address will not be published. Required fields are marked *