චීන නියෝජ්‍ය කමිටු සභාපති ශ්‍රී ලංකාවට!

චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) ස්ථාවර කමිටුවේ උප සභාපති වංග් දොංමිං මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියේය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි මහතා විසින් දොංමිං මහතා පිළිගනු ලැබීය. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං මහතා ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙක් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

What's your reaction?

Related Posts

1 of 893

Leave A Reply

Your email address will not be published. Required fields are marked *