ජනතා විමුක්ති පෙරමුණ ගැන රහසක් විමල් හෙළි කරයි

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා 1988/89 කාලවකවානුවේ සිය ජීවන අත්දැකීම් ද අලළා රචනා කළ “සඳේ ගින්දර” නම් නවකථාව අද (07) එළිදැක්විය.

ඒ, බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේදීය.

එහිදී අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ සිටම පටු ප්‍රතිපත්තිවලින් සමන්විත වූ දේශපාලන පක්ෂයක් බවය.  

මෙම පොත jvp සාදයේ බොහෝ අංග ආවරණය කරන බව කියනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *