ජනපතිවරණයට ඡන්ද පෙට්ටි 15,000ක්

මෙවර ජනාධිපතිවරණය සදහා ඡන්ද පෙට්ටි 15,000 කට වැඩි සංඛ්‍යාවක් යොදා ගැනීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු සදහන් කළේ, කොමිසම සතුව මේ වනවිට ඡන්ද පෙට්ටි 25,000ක් පමණ පවතින බවයි.

එමෙන්ම, මෙවර ඡන්දය සළකුණු කිරීමේ පත්‍රිකාව, පසුගිය වසරේ ජනාධිපතිවරණය සදහා භාවිතා කළ ඡන්ද පත්‍රිකාවේ දිග හා සමාන වනවා. එහි දිග අඟල් 26ක්.

What's your reaction?

Related Posts

1 of 1,329

Leave A Reply

Your email address will not be published. Required fields are marked *