ජනවාරි 31 දින සිට යාපනය තැපැල් දුම්‍රිය ආරම්භ කරනවා

ඇල්ල දුම්‍රියට අයතා කටයුතු සීමා කිරීමට කටයුතු වැලක්වීමට කටයුතු කරනවා

පෙබරවාරි පලවෙනිදා සිට සති අන්තයේ නුවර සිට දෙමෝදර දක්වා දුම්‍රියක් ආරම්භ කරනවා එක ශීට් එකක් 7000

පෙබරවාරී 10 සිට නානු ඔය සිට ඇල්ල දක්වා දෛනික දුම්‍රියක් ආරම්භ කරනවා

දැනට ඊ ටිකට් වලින්ආසන 5ක් බුක් කරන්න පුළුවන්

වංචාව පිලිබද පොලීසිය වංචාව පිළිබඳ විමර්ශනයක් කරනවා

ගල්කිස්ස සදහා ඉතා ඉක්මනින් දුම්‍රිය සේවාව ඉටුකරනවා

ඇල්ල ඔඩිසි එක ගමනකින් ලක්ශ 7 ලාභයක් ලැබෙනවා

What's your reaction?

Related Posts

1 of 539

Leave A Reply

Your email address will not be published. Required fields are marked *