ජනාධිපතිතුමා පසුගිය රජය කරපු දේවල්ම කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා

බදු අඩු කෙරෙනකොට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහන දඩිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසනවා

සමගි ජන බලවේගය මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

මාධ්‍ය හමුවේදී පවසා සිටියේ මෙවැන්නක්

ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කළා අලුත් කාරුණ කාරණා වෙයි කියලා..රාජාසන කතාව කරපු දේමයි..

වික්‍රමසිංහ මහතා පහුගිය කාලේ කරපු දේවල්මයි. රනිල් වික්‍රමසිං උපයන විට බද්ධා අඩු කරන්න තීරණය කරලාතිබුණා..

ජේෂ්ඨ පුරවැසියන්ට සහනයක් ලැබෙන්න ඕනේ..

ඉන්දියාවෙන් සහන ගොඩක් ලබාගන්න පුළුවන් කියලාා කිව්වා.. රනිල් වික්‍රමසිංහ එදා ඉන්දියාවත් එක්ක එක එක එකඟතාඇති කරගත්තා.. ඒවා රට පුරා විරෝධතා ඇති කරා ජනතා විමුක්ති පෙරමුණ.. ඒ වුනාට දැන් ඉන්දියාවට ගිහින් මේ සේරටම එකඟ වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ..

ඉන්දියානු ව්‍යාප්තවාදයට අධිරාජ්‍යවාදයට විරුද්ධයි කිව්වා.. චන්දෙ චන්දෙදාය කිව්ව රවට්ටලා..

රනිල්ටත් වඩා දේවල් දැන් ඉන්දියාවට පමරාදෙන්න යනවා…

මෝදි ජනාධිපතිතුමා සමග දහතුන්වෙනි සංශෝධනය සාකච්ඡා කරලා තියෙනවා..

දහතුන් වන සංශෝධනය නිසා තරුණ ජීවිත අහිමි වුණා..

ආර්ථික වර්ධන වේගයේ වැඩිවෙලා තියෙනවා කියලා කියනවා..ආර්ථික වර්ධනය වුනේ පහුගිය රජයේ වැඩපිළිවෙල නිසා..

සුළු හා මධ්‍ය පරිමාණය ව්‍යාපාරිකයන් සංවර්ධනය විය යුතුයි..

අපි කිව්වා විදුලි බිල අඩු කිරීමේ කටයුතු කරන්න කියලා..විචිලිබිල අඩු කරනවා කියලා පොරොන්දු වුණා.

රජය විදුලි මිල අඩු කරන්න බැහැ කියන සත්‍යය තමයි ඉන්නේ .

හාල් මිට්‍රික් ගානක් කියනවා කියලා තියෙනවා..

ව්‍යාපාරික කියනවා රජයේ පාලන මිලට හාල් පිටරටින් ගේනඅල්ල දෙන්න බෑ කියලා..

හාල් පිටරටින් ගේන් නැහැ කියලා තමා කලින්කිව්වේ.

රට වටේ මුහුද තියාගෙන ලුණු ටිකක් විතර ටික එන්න හදනවා..

බලයට පත්වෙලා මාස තුනක් කිසිම සහනයක් ලබාදීමට කටයුතු කරල නෑ.

දැන් ජාතිඅන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතා කොන්දේසියෙක් එක්ක යන්න තීරණය කරලා තියෙනවා…

පාසල් දරුවන්ට හයදාහක් දෙනවා කියන එකේ මොකක්ද නිර්ණායනිකය කියලා නෑ..අස්වැසුම සාධාරණිකව තෝරාගෙන නෑ..

කුඩා තේ වතු ආදායම ගැන රජයේ තීරණය කරලා නෑ..අද කුඩා තේ වතු ආදායම අඩු වෙලා..

What's your reaction?

Related Posts

1 of 446

Leave A Reply

Your email address will not be published. Required fields are marked *