ජනාධිපති තුමාගේ ඉන්දීය සංචාරය ගැන විජිත් හේරත් කියයි

ජනාධිපති තුමාගේ ඉන්දීය සංචාරය පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත් හේරත් මහතා මෙසේ පවසා සිටියා

ඉන්දියාව හා සබදතා නව මානයකට යොමු කිරීමට මේ හරහා හැකියාව ලැබුනා දෙරටේම ජනතාවට මෙය ලොකු ජයග්‍රහණයක්

මේ සියලුම සාකච්ඡා හා අවබෝධතා අතර දෙරට අතර ශක්තිමත් සබතා ඇති වුනා

වෙලද ප්‍රජාව සමග සාකච්ඡා කරා ජනාධිපති වරිය සමග බෝජන සංග්‍රහයක් බුක්ති විනදා

බුද්ධගයාව වැද පුදා ගත්තා

පලමු අවබෝධතා ගිවිසුම තමා රාජය නිලධාරීන් 1500ක් සදහා පුහුණුවක් ලබා දෙන්න යොදා ගත්තා

දෙරට අතර ද්ත්ව බදු ලිහිල් කිරිම සදහා අවබොදතා ගිවිසුමක් ගිවිස ගත්තා එය දෙරටටම වාසි දායකයි

දෙරටේ ධීවර ජනයාගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කලා ධීවර අමාත්‍යාංශය දෙකම සාකච්ඡා වට හයක් පවත්වා තිබෙනවා ස්තීර විසදුමක් ලබා ගත යුතු බව දෙපැත්තෙන්ම තීරණය කලා

නිවාස ව්‍යාපෘති සදහා දිගටම උදව් කරන බව ඔවුන් කියා සිටියා

මහව ඕමන්තේ දුම්රිය මාර්ගයේ ඉන්දීය ණය ආධාරය මුලු මනින් ප්‍රධානය කලා එය ණයක් නෙවේ මින් ඉදිරියට මාර්ග සංඥා පද්ධතිය ක්‍රියාත්මක කරනවා

ඉන්දීය මහාබෝධි සංගමය තුල තිබෙන විදේශ මුදල් ලබීම ලබා ගන්න කටයුතු සම්පාදනය කලා

අපේ මුහුදු කලාපය පිළිබඳ සාකච්ඡා කලා අන්තර් මහද්දීපික මුහුදු සිමාව ගැන එක්සත් ජාතික සංවිධානය මගින් නිර්ණය කරලා නෑ ඒ පිළිබඳ බලන්න ඉන්දීය අගමැති තුමාව දැනුවත් කලා

අපේ රටේ භූමිය එරටට තර්ජනයක් වෙන්න හෝ වෙනත් රටකට තර්ජනයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ ජාතික ආරක්ශාව හා කලාපීය ආරක්ශාව පිලිබද අපි දැනුවත් කලා

පසු ගිය කාලයේ අර්බුදයෙන් ගොඩ එන්න ලබා දුන් ණය ආධාර වලට අපේ ස්තුතිය පුද කලා

ණය ප්‍රතිවිහුගත කිරීම ගැන අපගේ ස්තූතිය ප්‍රකාශ කලා

යම් යම් අය විවිධ ගිවිසුම් වලට ආවා කියලා පෘවුර්ති ආවා මන් ඉදිරිපත් කරපු දෙක ඇරෙන්නේ වෙන දේවල් අත්සන් කලේ නෑ

රටවල් දෙක අතර බලශක්ති පිළිබඳ යෝජනා ඇවිල්ල තිබ්බා ඒවගේ සාකච්ඡා ප්‍රතිපත්ති මත කතා කලා සාම්පූර් බලාගාරය සදහා අපි එකග තාවය පල කලා

එල් එන් ගි ලබා ගැනිම හා සුලං බලය පිළිබඳ සාකච්ඡා පවත් වන්න අපි එකග තාවය පළ කලා මේවා අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ ඒකේ අතිරික්තය අපනයනය කරන්න ඕනේ ඒනිසා ඉන්දියාව සමග කටයුතු කරන්න ඕනේ

ඒ නිසා බිම්ස්ටෙක් ආර්ථික සහයෝගිතාවමත ඉදිරියට ගෙනියන්න අපි සාකච්ඡා කලා ඒක රට පාවා දීමක් නෙමේ

ඉන්දියාව ආරාබිය අතර තෙල් නලයක් එලන්න අපි සාකච්ඡා කලා මේක ව්‍යාපෘතිය පිළිබඳ කතාවක් විතරයි තවම එකග තාවයට ඇවිල්ලා නෑ

ස්භාවික පාරිසරික පද්ධතිය ආරක්ෂා කර ගනිමින් සුලං බලය නිශ්පාදනය කරලා අපනයනය කරන ආකාරය අපි සාකච්ඡා කලා

තෙල් ටැංකි 61 එකගතාවයක අනුව භාවිත කිරීමට එකගතාවයකට ආවා අපි කරපු දෙයක් නෙමේ ගම්මන්පිල ඇමතිවරයා ඉන්න කාලේ කරපු දෙයක් මේක ඒ පිළිබඳ අපි සාකච්ඡා කලා

නිදහස් වෙලද ගිවිසුම යාවත් කාලීන කිරීමට අලුත් කරන්න ඕනේ කමක් වෙලා තියෙනවා එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා තිබ්බා කාලයක් තිස්සේ අපි සාකච්ඡා ඉදිරියට ගෙනියන්න අපි සාකච්ඡා කලා අපි අත්සන් කලේ නෑ දේශපාලන කරන කඩා වැටුන අය කියනවා මේක අපි අත්සන් කරනවා කියලා

අපේ රටට වැරද්දක් වෙන දෙයක් අපි කරන්නේ නෑ සාකච්ඡා පමණයි අපි කරගෙන යන්නේ කිරි නිශ්පාදනය හා කෘෂිකාර්මික ක්ෂේත්‍රය සදහා ලබා ගන්න තාක්ෂණය අපි ලබා ගන්න කටයුතු කරලා තියෙනවා

ආරක්ෂක ගිවිසුමක් ආවා කියලා සමහරු අපි කලේ සමාජ ආරක්ශන ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා කලා දෙරටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ලබා ගැනිම ගැන ගිවිසුමක් විතරයි ආරක්ෂක එකක් නෙමේ

දෙරට අතර සංස්කෘතික දේවල් බුද්ධගයාව සාරානාත් වැනි දේවල් පිළිබඳ එකගතාවයකට ආවා රටේ ආර්ථිකය හා ආරක්ෂාව පිළිබඳ ලොකු දේවල් ප්‍රමාණයක් ලබා ගන්න අපිට පුළුවන් වුනා

ජනවාරි මුල අපි පාර්ලිමේන්තුව හරහා පනත් සම්මත් කරගෙන පලාත් පාලන මැතිවරණය තියන්න අපි කටයුතු කරනවා මේවට අවශ්‍ය නිති සම්පාදනය කරමින්

What's your reaction?

Related Posts

1 of 470

Leave A Reply

Your email address will not be published. Required fields are marked *