ජන අරගල සන්ධානය මාධ්‍ය හමුව

මේ දිනවල ඩිජිටල් කරණය පිලිබද කතා වෙනවා ඒකට කැමති නැති අයව අමුතු තත්වයකට දාන්න හදනවා

මේක පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ ඒ කාලේ සුදු වෑන් සෙල්ලම් දාන්න ඒක කර ගන්න බැරි වුනා

යහපාලන ආණ්ඩුව එයලගේ තිබ්බ විරෝධය පැත්තක තියලා නව නීතියක් ගෙනාවා ඔක්කොම එකතුවෙලා තමා මේක සම්මත වුනේ

රනිල් වික්‍රමසිංහ ටේන්ඩර් කැදෙවුවා ඒකට කොන්දේසි පළ කලා ඉන්දියානු සමාගම් විතරයි කියලා ඒවා ඉන්දියාවේ තමා පළ කලේ සමගම් දෙකක් මේකට තෝර ගත්තා

ජනාධිපති තුමා ඉන්දියාවට ගියාම ඉල්ලලා තියෙනවා මේක කරන්න තියෙනවා ඒ නිසා දැන් එක එක දේවල් කියනවා මේ දත්ත ඉන්දියානු රජයට හෝ සමාගම් වලට ලබා දෙන අවදානම්ක් තියෙනවා

මේවට යන්න ඕනේ බදු පැහැර හැරීම් දූෂණය වලක්වන්න අපිට හැදුරුම් පතක් තියෙනවා නමුත් මේකට අංකයක් තියෙන්නේ ඇගේ අංග අවශය වන්නේ නෑ මේවා හදන්න

අන්තර්ජාලය අපේ රටේ හැමෝම භාවිතා කරනවා රජයේ ආයතනක වෙබ් එකකට කුමක් සදහා හෝ පාවිච්චි කරලා තියෙන්නේ 2%ක් විතරයි රජය එක්ක අන්තර්ජාලය හරහා කටයුතු කරන්නේ නෑ

මේ ඔක්කොම වෙනුවට එක අංකයක් භාවිතා කරාම හරි ඒකට දත්ත ඕනේ නෑ ඇගේ මෙයලා ලිං ගෙම්බෝ වගේ සෙට් එකක් ලෝකේ මොකද වෙන්නේ කියලා නෑ

අඩී කාඩ් එක නැති රටවල් තියෙනවා මොකටද මේ රටවල් 19යි ජයිවමිතික දත්ත අරගෙන හැදුරුම් පත් හදලා තියෙන්නේ අපි 20 වෙනි රට වෙනවා ඒකාදිපති පාලනය යන රටවල් වල විතරයි එහෙම වෙලා තියෙනවා

තුට්ටූ දෙකේ පඩියට රට ගිය අය කතා කරනවා ඒ රටවල මේවා තියෙනවා කියලා හෑලී ලියනවා එහෙම කරන්නේ නෑ ඒ රටවල් සමහර රටවල දී ගන්නේ ඇගේ එක දත්තයක් විතරයි

ලංකාවේ සමස්ත ජනගහනයේම දත්ත ගන්න ඇයි කියලා අපි අහනවා වගකීම විරහිතව ඇමති වරුත් ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා එවා එහෙම වෙන්නේ නෑ දුරකථන සමාගම් වලට දැනටම දිලා ඉවරයි කියලා කියනවා

මේ පිලිබදව දන්නේ නැතුව කතා කරන්නේ බලහත්කාරයෙන් ගන්න බෑ ජනතාවගෙන් මේ දේවල් භාවිතා කරන්නේ මොන අවස්ථාවන්වලදී ලංකාව අවුරුදු 100ක් පවත් වාගෙන ගියා මේ මුකුත් නැතුව

මේවට ඇගිලි සලකුණු ගන්න්වා කියන්නේ විකාරයක් මෙයලා මේ ගැන දන්නේ වත් නෑ යුක්තිය මෙහෙයුම කියලා එකක් ගියා කොල්ලෝන්ගේ නම් ටික අරගෙන එයලාව අල්ලනවා

දැනටම පොලීසිය මේක කරනවා ඇගිලි සලකුණු අරගෙන මිනී මරපු තැන් වලට දානත් පුලුවන් එහෙම කරලා උසාවි දානත් පුලුවන් රජය මර්ධනය අරමුණින් මේවා කරන්න ඉඩ තියෙනවා

මෝටර් රථ දෙපාර්තමේන්තුවට දෙනවලු එහෙට දෙනවලු මෙහෙට දෙනවලු එහෙමයි කියලා මේ දේවල් මෙයාලට දෙන්න ඕනේ නෑ

What's your reaction?

Related Posts

1 of 567

Leave A Reply

Your email address will not be published. Required fields are marked *