ජන බලවේගයේ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම

කොළඹ මහ නගර සභාවට තරඟ වදින ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම පුරපති අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර්ගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණා.

අනතුරුව මාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශ පටිගත කර තිබෙනවා

What's your reaction?

Related Posts

1 of 938

Leave A Reply

Your email address will not be published. Required fields are marked *