ජයවර්ධනපුර සටන ඇරඹෙයි

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලය සහ නුගේගොඩ සාන්ත ජෝන්ස් විද්‍යාලය අතර ජයවර්ධනපුර මහා හටන අද උදෑසන පී සරා ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා

ඒ මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන්

කාසිය වාසිය උරගා බැලීමෙන් අනතුරුව තරගාවලිය ආරම්භ වූ අතර කෝට්ටේ ආනන්ද ශාත්‍රාල විද්‍යාලය කාසිය වාසිය ලබාා ගත්තා

ඒ අනුව මුලින්ම ඔවුන් පන්දුවට පහර දීමට තීරණය කර අතර නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය පන්දු යොමු කිරීම හිමි උනා

විදුහල්පතිවරුන් ඇතුළු ආශිර්ෂ මණ්ඩලය සහ ගුරුවරුන් දුවා දරුවන් දෙමව්පියන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා

What's your reaction?

Related Posts

1 of 662

Leave A Reply

Your email address will not be published. Required fields are marked *