සියයට 21 අඩු විය යුතු බව
මහජන කොමිෂන් සහාව
කිව්වා
නමුත් අපි බලාපොරොත්තු උනෙ සියයට 30 විතර
එදා අත්තොනිමතික අන්ඩුව ක්‍රියා කර විදිය අපි දැක්කා
මෙ අන්ඩුවට උතාත් එහෙම වෙන්න පුලුවන්
ඩිජිටල් බිල එනවා වෙනුවට කඩදාසි කොලයෙ බිල දිය යුතුයි
විලුලි බල මණ්ඩලය අධික ලාභයක් ලබාගෙන තිබෙනවා ජනතාවට දුක් දීලා තියෙන්නේ
මේ ලාභය හදන්නේ කාටද
මේ කූඨ උපක්‍රමයක් යොදවන්නේ කාට හරි මේක දෙන්නේ
බිලියන 36 කපා හැරලා තිබෙනවා නැති අයට වෙනුවෙන්
නිලධාරීන්ගේ හා දේශපාලඥයන්ගේ මාටියා ව්‍යාපාරි නැති කරා කියලා අපි හිතනවා මෙ ආණ්ඩු පෙරළීමත් සමග
විදේවල් මණ්ඩලයේ පවත්වාගෙන යා යුත්තේ නාඹල් ලබන්න නෙමෙයි ජනතාවගේ සහන ලබා දීමටයි
කංචන ගල් අගුරු අසදාරන ටෙන්ඩර මතකනෙ එක අවලංගු කරගත්තා
අදික ලබයක් උපයලා එක වැරදි
ඉන්ජිනේරු කොටසක් බු වල්ලා වගේ සබ් දෙනකොට ඉන්නවා අඩු කළ හින්දා තමයි දැක්ක කලබල වෙලා තියෙන්නේ
2.
පස්සරමුල්ලේ දයාවංශ හිමි
විදුලි බලය අඩු කිරීමට මේ ආණ්ඩුවට අපි ප්‍රශංසාව කරනවා
අද ජනතාවට අවශ්‍ය හාල් පොල් මිල වැඩිවෙලා තිබෙනවා
විදුලි බිල සම්බන්ධව මීට වඩා සහන ලබාදිය යුතුයි
ආගමික ස්ථානවලට වැඩි අවධානයක් යොදවලා වදුලි බිලට අඩුකල යුතුයි
පරන අන්ඩු ගැන කතා කර කර ඉන්නැතුව වැඩ කරන්න
3.
පගොඩ ජනිතවංශ හිමි
0775775340
පසුගිය රජයෙන් සියයට 500 වැඩි කරා
මෙ රජය සියයට 21 අඩු කර එක ස්තුතියි
තාපය සහා අදුර ජනතාවට අති කල පසුගිය කලේ
එවා පඩිසන් දෙයි
මෙ රජයත් හරියට වැඩ නොකලොත් පසුගිය රජයන්ට වුන දෙයි
4.
එම්.ඩි.ආර්.අතුල
මහාජන උපයොගිතා කොමිසමට ස්තුතියි මෙහෙම හරි අඩුකල එක
නමුත් අපි බලාපොරොත්තු උනෙ සියයට 35 කින් අඩුවෙයි කියලා
නිලධාරින් හරියට දැං භුමිතෙල් ගැවුනු
හර්ෂ ද සිල්වාගේ අහනවා
කරක සභාවට ගෙනල්ලා අහන්න දෙන දත්ත බොරු එවා එවා කරන්න දෙන්න එපා එවට
ඉඩොර එනවා කියලා කියනවා දැං හොදට වහිනවා
ඉන්දන පිරිපහදු තෙල් එන්නෙ
තව තෙල් අඩු කරන්න පුලුවන්
නැක්ටා , දැවි තෙල් වල යන වංචාව නැති කරන්න
5.
ලැසිල් ද සිල්වා
විලි බල මණ්ඩලය 1994
ඉදලා විදුලි පඩු ලබනවා කිව්වා
මහින්ද නොරොච්චෝලේ විවෘත කරනකොට කිව්වා විදුලි ප්‍රශ්න ඉවරයි කිවිවාට එදා ඉදලා අර්බුදය ආවා
මෙතන විදුලි ඉංජිනේරු මාෆියාව ආවා වෛද්‍ය වරයාට නඩු දාන්න පුලුවන් ඇයි මෙ අය
පාර්ලිමේන්තුවට බොරු තොරතුරු දෙනවා
කංචන ගැන හරිම ලැජ්ජායි කංචනලා බොරු තොරතුරු දුන්නෙ
සමහර දේශපාලඥයින් ඉන්නවා විදුලි බිල නොගෙවපු අය
සදාරන මුදලකින් අඩු කල යුතුයි