ජාත්‍යන්තර මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවරයන් තිදෙනෙකු මෙරට ධිවරයන් බේරා ගැනේ

ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතුවල යෙදි සිටියදි සිය යාත්‍රාව කැඩි යෑමෙන් මුහුදේ පාවෙමින් සිටි සෝමාලියානු ධිවරයින් තිදෙනකු බේරා ගත් ගාල්ලේ ධිවරයින් පිරිසක් ඔවුන් නිරුපත්ද්‍රිතව ගාල්ල ධ්වර වරායට ගෙනවිත් ගාල්ල වරාය පොලිසියට භාර දී ඇත

ගාල්ල වරායෙන් ධිවර කටයුතුවලට ගොස් සිටි නාලක සමිපත් බහුදින යාත්‍රාවේ ධිවරයින් පිරිසක් ත්‍රිකුණාමලයේ සිට නාවික සැතපුම් 675 ක ජාත්‍යන්තර මුහුදේ දි මෙම පිරිස බේරාගෙන ගොඩට ගෙනවිත් ඇත

මෙම සෝමාලියානු ධිවරයින් තිදෙනා වයස 40 -30- 25 වයසේ පසුවන බවත් ඔවුන් බෙිරා ගැනිමෙන් පසු කැඩි බිදි ගොස් තිබු ධිවර යාත්‍රාව මුහුදට අතහැර එන්ජිම පමණක් ගොඩට රැගෙන විත් ඇත

What's your reaction?

Related Posts

1 of 767

Leave A Reply

Your email address will not be published. Required fields are marked *