ඒ ගරු අග්‍රාමාත්‍ය ආචාර්‍ය් හරිනි අමරසූරිය මැතිතුමිය ප්‍රධාන බුද්ධසාශන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ සහභාගීත්වයෙන් # මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන අනුශාසනා පරිදි
හුණුපිටිය ගoගාරාමාධිපති නවකෝරළයේ ප්‍රධාන සoගනායක ආචාර්‍ය කිරින්දේ අස්සජි හිමි ප්‍රමුඛ
බෞද්ධාගමික ත්‍රෛයි නිකායික අතිගෞරවණීය මහා නායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්ථවාද මත මෙම කටයුතු පැවැත්වුනා
ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීම පිණිස උරදී කටයුතු කල ජාතික වීරවරයන් සිහිකර පුණ්‍යානුමෝදනා කිරීම.
අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු රජයටත් ශ්‍රී ලංකාවාසි සියලු දෙනාවන් සෙත් පැතීම.
. 77 වන ජාතික නිදහස් උත්සවය සාර්ථකත්වය පිණිස ආශිර්වාද ලබා ගැනීම මෙම පින්කමේ අරමුණ යි ගිහි පැව්දි විශාල පිරිසක් මෙම අවස්තාවට ශභාගීවී සිටියා
පසුදින- හීල් දානය පිළිගැන්වීම හුණුපිටිය ගංගාරාමය විහාරස්තානයේදී
හුණුපිටිය ගoගාරාමාධිපති නවකෝරළයේ ප්‍රධාන සoගනායක ආචාර්‍ය කිරින්දේ අස්සජි හිමි ප්‍රමුඛ
බෞද්ධාගමික ත්‍රෛයි නිකායික අතිගෞරවණීය මහා නායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් පැවැත්වුනා
