නිශ්ශන්ක දිසනායක
උතුරු මැද පාලාත් හිටපු මන්ත්රී
අද දිම සුහුරුපාය වෙත පැමිනියා ඔහුට මැදවච්චිය පොලිසිය හා කැබති ගොල්ලැව පොලිසිය මගින් සිදුවෙච්ච ඔහුගෙ පැමිනිල්ලක් සම්බන්ධයෙන් ඔහුට සිදුවු ආසාදරනය සම්බන්ධව පැමිනිලි කිරිමට .
මම ශ්රි ලන්කාවෙ පුරවැසියෙක් නමුත් මගෙ මානව හිමිකම් සම්පිර්න නැති කරලා තියෙනවා . හෙතුව මම ජානක පෙරේරා ඇතුලු 30 දෙනෙක් ගාතනය කරා කියලා . 96 දෙනෙක් ආබදිත කරපු කෙහෙලිය රබුක්වැල්ල ලග හිටපු පුද්ගලයෙක් මම නිති අන්ශයට අල්ලලා දුන්නා. එක නිසා මානව හිමිකම් මගෙ වසර ගන්නාවක් න්නැති වෙලා තියෙනවා . ආපරාදයක් වෙලා තියෙන්නෙ මට එක නිසා අද මම ආවා නිතිය හා සාමය ආමතයන්ශයට එක ගැන පැමිනිල්ලක් කරන්න. මම කරපු ලොකුම වැරැද්ද තාමා නිති කඩපු කුමාර් හත්තප් කියන එ පුද්ගලයා අල්ලලා දිම . මෙක කරෙ එල් ටිට් එකෙන් නෙමෙ මෙක ඇවිල්ලා සන්විදානය කරලා කරපු ගාතනයක්. උමාර් හත්තප් කියන්නෙ දෙමල නෙමෙ මුස්ලිම් වෙලා හිටපු එක්කෙනෙක් . මම එයාව ගිහින් දුන්නා කෙහෙලිය මහතාට එහෙදි තාමා ගොඩක් සන්විදාන වුනෙ .මම කියන දෙ ඇත්ත්ද කියලා ඇයි මෙ සමුහ හිමිකම් කරපු කෙනාව හොයන්නෙ නැත්තෙ ඇයි නිතියෙන් . මම මැදවච්චිය පොලිසිය කැබිතිගොල්ලෑව පොලිසිය කිහිපවරක් මෙ ගැන කිව්වා කවදාවත් මගෙ පැමිනිල්ලක් විබාග කරලා නැ. උමාර් හත්තප් ව තියාගෙන මැදවච්චි පොලිසිය සම්පූර්ණ සහයෝගයක් දුන්නා ඔහුට . මේවා ඔක්කොටම උදව් කරේ oic දිසානායක . මට බොරු නඩු දාලා තිබ්බා ඒවයෙන් මම නිදොස් කොට නිදහස් වුණා . තව මැදවච්චිය පොලිසියේන් තුවක්කුවක් දිලා තිබ්බා . අපි මේකට උදව් කරන්නම් මේක ගැන හොයන්න අනූ හයදෙනෙක් තව ඉන්නවා වි