කොළඹ ආනන්ද විද්‍යාලය හා සහිරා විද්‍යාලය අතර ටී බී
ජයා කුසලානය සඳහා පැවැත්වෙන ි ක්‍රිකට් තරගය පසුගිය දා සහිරා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා
මෙවර තරගයේ පැවැත්වුණේ පස්වැනි වරටයි
මෙහිදී පළමු ඉනිමේ ජයක් ලැබීමත් සමඟ ආනන්ද විදුහල ටී බී ජයා කුසලානය හිමිකර ගැනීමට සමත් වුණා.
5th Traditional Match
Ananda College VS Zahira College At Zahira College Grounds
Zahira College First Innings 131/10 In 55.2 Overs
Ranidu Malith 41
Zayan Ismath 31
Kithma Withanapathirana 16.2/6/29/10
Ananda College First Innings 169/10 In 44 Overs
Deneth Bimsara 28(38)
Kenul De Zoysa 50(52)
Kithma Withanapathirana 22(15)
Dilal Amarasinghe 30(47)
Inam Slaza 7/0/22/5
Zahira College Second Innings 215/10 In 49.5 Overs
Ranidu Malith 56
Tharusha Nawodya 39
Ashinsa Nainayake 16.5/2/61/5
Kithma Withanapathirana 13/0/88/3
Sharada Jayarathna 11/4/31/2
Target 177
Ananda College Second Innings 90/1 In 18.3 Overs
Danidu Sellaperuma 36(42)
Nethula Edirimanne 53*(50)
Ananda College won on First Innings
කුසලාන ප්‍රධානය ද මෙහිදී සිදු කෙරුණු අතර දෙවිදුහලේ විදුහල්පතීන් මේ සඳහා එක්ව සිටියා.