ටේබල් ටෙනිස් පිටියේ ලෝකයේම අංක එක ශ්‍රී ලංකාවේ තවි සමරවීරට හිමිවෙයි

​ශ්‍රී ලංකාවේ තාවි සමරවීර ලෝක කනිෂ්ඨ ටේබල් ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි වයස අවුරුදු 11න් පහළ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත. ඕනෑම වයස් කාණ්ඩයක් යටතේ ශ්‍රී ලාංකික ටේබල් ටෙනිස් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර මට්ටමේ ලබාගත් ඉහළම ශ්‍රේණිගත කිරීම මෙය වන අතර, තාවි මෙලෙස නව වාර්තාවක් පිහිටුවමින් මව්බිමට මහත් අභිමානයක් ගෙන දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 992

Leave A Reply

Your email address will not be published. Required fields are marked *