ඩිජිටල් ආර්ථිකය වනසන කොමිටල් බද්ධ..

හදිසියේ පැනවූ මෙම බද්ධ නිසා සතුට බිඳෙනවා..
උනන්දුව හීන වෙනවා.

නිකම්ම වැඩ කළත් පහළොවක් ගෙවන්න ඕනේ කියන හැඟීම එනවා.

උනන්දු වෙන්න ඕනේ සාධාරණව මෙම කරුණාව රජයට තේරුම් කරලා දෙන්න .

තාම මේක උඩට යනවා බදු නොගෙවා ඒ අය උනන්දු කරන්න.

ඕන කෙනෙක්ට මේක සාධාරණය කරන්න පුළුවන් මේක බදු ගෙවන්න ඕනේ කියලා.

මේ බද්දට යටත් වෙනවා මේ රටේ ඉඳලා පිට රටට ටියුෂන් දෙන අය.

නියෝජ්‍ය ඇමතිතුමා මේ පිළිබඳ විග්‍රහයක් කරා.

මෙම සංවාදයේදී සමාජ ජාලා ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙකුද අදහස් දැක්වූවා.

What's your reaction?

Related Posts

1 of 579

Leave A Reply

Your email address will not be published. Required fields are marked *