ඩුබායි ලීග්් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා කරන දසුන්, ශානක චරිත්, අසලංක, අවිශ්ක ් යන ක්‍රීඩකයන් අද එස්එස්සී සහ මූවස් premier ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටිනවා.
මෙම තරඟයෙන් එස්.එස්.සී කණ්ඩායම පරාජයට පත් වූ හෝ ඔවුන් මෙම කාණ්ඩයෙන් පහතට වැටෙන නිසා මෙම තරඟය ජයගත යුතුව තිබෙනවා
එම නිසා මෙම ක්‍රීඩකයන් ඩුබායි ලීග් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා
ssc කණ්ඩායම හා මුවස් කණ්ඩායම අතර තරඟය පැවැත්වෙන්නේ කොළඹ පී සරා ක්‍රීඩා පිටියේදී
මුලින් පන්දුවට පහර දෙන මූවස් කණ්ඩායම කඩුලු දෙකක් දැවී කඩුලු දෙකක් දැවී ලකුණු එකසිය අසූ එකක් ලබා සිටිනවා