තම ආදර මව් බැලීමට අනුරපුර රෝහලට හදිසියේ ගිය නිරහංකාර ජනපති පුතු

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (20) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින සිය මව බැලීමට පැමිණ තිබේ.

කිසිවෙකුට හෝ නොදන්වා ජනාධිපතිවරයා මෙලෙස සිය මවගේ සුවදුක් බැලීමට ගොස් ඇති අතර, ඔහුගේ හදිසි පැමිණීම ගැන රෝහල් කාර්ය මණ්ඩලය හෝ නොදැන සිටි බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ මව මේ වනවිට සතියකට ආසන්න කාලයක සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

What's your reaction?

Related Posts

1 of 442

Leave A Reply

Your email address will not be published. Required fields are marked *