තලතා වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍ය අමතයිසියලු දෙනාම එකතු කරගන්නවාමට දවස් තිහක් දෙන්න

තලතා වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍ය අමතයි
සියලු දෙනාම එකතු කරගන්නවා
මට දවස් තිහක් දෙන්න

තලතාඅතුකෝරාල නව ලේඛම් දුරයේ වැඩ බාර ගැනීම .
සිරිකොත එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කාර්යාලය.

රැවන් විජේවර්ධන

පලමු වරට කාන්තාවක් එක්සත් ජාතික පක්ෂයේ ලෙකම් වරිය ලෙස අද ැඇය වැඩ බාරගන්නව.
අද එතුමියට මෙිය එකතු කරගෙන ඉදිරියට යන්න හැන්යාව තියනව කියල අපි දන්නව.
අපි එක්සත් ජාතික පක්ෂය විදිහට ශක්තිමත් වෙලා ඉදිරියට එන්න අවශ්‍ය කටයුතු නරනබ

වජිර අබෙිවර්දන

අද දවස ඵෙතිහාසකි දවසක් ප්‍රබල පක්ෂයක ලේඛම් විදිහට කාන්තාවක් පත්වෙනව මෙතුමිය 27 වන ලේඛම් වරිය මෙතුමිය පුර්න කාලීන දේශපාලයේ යෙදෙන කාන්තාවක් .මං හිතනව අද දවස වැදගත් එන පලාත් පාලන මැතිවරනයේ අනෙකුත් පක්ෂත් සමග සමගියෙන් ඉදිරියට ගන්න අපි ලෑස්ති .මේක එක්සත් ජාතික පක්ෂයටත දුක්වින ජනතාවගෙත් ජයග්‍රහණයක් .

රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ ්දැක්ම තමයි ගැලපෙන නොගැලපෙන පක්ෂ එකතුවෙලා රට ගොඩ ගන්න තමයි ඔන.

තලතා අතුකෝරාල.

රනිල් වික්‍රමසිංහ මහතාට මම සතුති වෙනව මට මෙිවගේ තනතුරක් මං ගැන විශ්වාස කරල දුන්නට.එතුමා මෙි රටෙි රනතාව ගොඩ දාපු නායකයා .
මෙි තනතුර මට බරක් අබියෝගයක් මම කැමතියි ඒකට අද රටේ සියලු කෙනාටම යහපතක් කරන්නයි අපේ බලාපොරොත්තුව .විශේෂයෙන් මේ පක්ෂය ජය ගන්නව කියන්නේ් ජනතාව ජය ගන්නව කියල මෙි අබියේග බාර ගෙන මමවැඩ කරන්න කැමති කියල මම කියනව අපෙන් කැඩිල ගිය කට්ටිය ඔක්කොම එකතු වෙලා රට ගොඩ දාන්න ඔනි.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *