තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනය අත්හිටුවයි..

විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (16) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දෙදින සංකේත වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

What's your reaction?

Related Posts

1 of 808

Leave A Reply

Your email address will not be published. Required fields are marked *