තොරතුරු තාක්ෂණ වෘත්තීන්ට බදු ගැහීම වැරදියි.

ඔබ දැනටමත් දන්නවා මාලිමා ආණ්ඩුවෙන් අපේ රටේ නැගීමෙන් තිබෙනවා නැත්නම් සංවර්ධනය වෙමින් තිබෙන දිනෙන් දින පෙරට එනව තොරතුරුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේතොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියැලෙන වෘත්තිකයන් සඳහා නැත්නම් මෙම ක්ෂේත්‍රයේ යෙදෙන අයට මරු පහරක් එල්ල කරන්න යනවා.

👉ආර්ථිකයක් පිළිබඳ කටමැද දොඩව දොඩෝ පුරසාරම් දුන්න මාලිමා ආණ්ඩුවක් කිසිම වග විභාගයකින් තොරව මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයෝ සඳහා මේ බදු බැලවීම සිදු කළේ කාගෙන් ලනුවක් කාලාද කියලා අපිට නම් තෙරෙන්නේ නැ.

👉මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්න මේ වෘත්තිකන් සම්බන්ධයෙන් මේ ආණ්ඩුවටත් කිසිදු දැකීමක් නෑ..

👉ඒක සංවර්දනය කරන්න කිසිදු සහායොගයක් නැ.

👉මේ වෘත්තිකයන්ගේ වෘත්තිමය භාවය වැඩි කරන්න මේ වෘත්තිකයන්ගේ තාක්ෂණික හැකියාව වැඩි කරන්න මේ වෘත්තිකයන්ටත් දෙයක් හම්බවෙලා අඩු ගානේ අර දැන් ආවේ තියෙනවා තියෙනවා. වෙනම වෘත්තීය ආයතනයක් ඔවුන් ඒකෙන් දවස ගානේ දියුණු කරනවා. ලෝකයේ නව ඝනකාභිෂේ ගණකාධිකරණ ක්ෂේත්‍රයට අදාළ නව දැනුම නව අත්දැකීම් නව අවබෝ ධයක්. ධයක් ඔවුන්ට ලබා දෙනවා. ඔවුන්ගේ වෘත්තීය හැකියාවන් දවස ගානේ පුළුල් කරනවා.

👉මේ වෘත්තිකයන් වෙනුවෙන් 15% බද්ද.. මරු පහරක්.. මේක ගොන් බද්දක්.

👉බැංකුවකින් ලොන් එකක්වත් දෙන්නෙ නැ.. ලැප්ටොප් එකක්වත් ගන්න.

👉උන්ඩියල් ක්‍රමයට සල්ලි ගෙන්වන්න..බර කරනවා.

👉මේ රටට ඇවිල්ලා අයොජනය කරන්න එපා දේශිය විදේශිය.. අවොත් බදු ගහනවා.

👉මේ සහාසික බද්ද ගොන් බද්ද..ට අපි තරයෙ විරුද්දයි.

👉රනිල් ,රවි ජොඩුව මේ විදේශ විනිමය පනත වෙනස් කරා. ඒ සල්ලි අවේ නැත්තම් නිතිය ක්‍රියත්මක කරනවා කියලා..අපනය අදායම් රටට එන්නෙ නැ. අන්තිමට උන්ඩියල් වැඩි උනා.අන්තිමට රටට සල්ලි සතයක්වත් එව්වේ නැ.

👉නව වෙළෙඳ පොරවල් අත්පත් කර ගනිමින් මුළු මහත් ලෝකයටම නව වෙළඳපොළවල් සොයා ගෙන යන අපේ නිර්මාණාත්මක දක්ෂ නිපුණ ශූර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් දවස අධෛර්යමත් කෙරෙනවා. දවස ගාන එවුන්ව කඩාගෙන වැටෙනවා. ඒ තරම් සහසිකව බදු පැනවීමක් තමයි මාලිමාණුව කරලා තියෙන්නේ. ඒ තරම් වීමක් ත. ක්ෂ නිපුණ ශූර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් දවස අධෛර්යමත් කෙරෙනවා. දවස ගාන එවුන්ව කඩාගෙන වැටෙනවා. ඒ තරම් සහසිකව බදු පැනවීමක් තමයි මාලිමා ආන්ඩුව කරලා තියෙන්නේ.

What's your reaction?

Related Posts

1 of 577

Leave A Reply

Your email address will not be published. Required fields are marked *