දයාසිරි ”හදවතින්” මැතිවරණ සටනට

මානුෂීය ජනතා සන්ධානය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මැතිවරණ කොමිසමට අද (09) පැමිණ තිබෙනවා.

ඉදිරි මැතිවරණවලදී එම පක්ෂය හදවත ලකුණින් තරග කිරීමට සූදානම් බවයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ තවත් පක්ෂ ගණනාවක් සහ සංවිධාන ගණනාවක් ඔවුන් සමග සාකච්චා කරමින් පවතින බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *