දින දෙකකට රජය ගත්ත තීරණය….

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ වැසෙයි. ඒ සාමාන්‍ය රාජකාරී සඳහා ය.

එම තීරණය ගෙන ඇත්තේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස එම කාර්යාලය යොදාගැනීම හේතුවෙන් ය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන 6 වන දින පැවැත්වීමට අදාළ කටයුතු මේ වනවිට සන්විධානය කර තිබෙනවා.

ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන 6 වන දින පැවැත්වීමට අදාළ කටයුතු මේ වනවිට සන්විධානය කර තිබෙනවා.

ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

1 of 733

Leave A Reply

Your email address will not be published. Required fields are marked *