දින සීයේ අසාර්ථකම ආණ්ඩුව මෙයද?

මෙි වන විට ආණ්ඩුවෙි 100 සම්පුර්න වෙලා තියන බව සමගිජන බලවෙිගයේ ගයන්ත කරැණාතිලක පවසනවා සමගිජන බලවෙිගය මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පවසා සිටියා.එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙවැන්නක්‌ දින 100 ඇතුලත අසාර්තකම ආණ්ඩුව ලෙස මෙික පෙන්නන් පුළුවන් .එක පෑන් පාරින් ගන්නව කියුව තීරන දැන් තව තුනෙන් දෙකක බලයක් තිබිලත් දැන කරනව කිවුව වැඩ කරන්න බැරි වෙලා තියනව.2025 වසර ආරම්බ වන විට කිරිබතක් කන්න ජනතාවට හාල් ටිකක් හොයා ගන්න බැරි තත්වයක් නිර්මානය කරම්න්. රට පුරා පවතින භාණ්ඩ හිගය නවත්තන්න ගැසට් ගහනව අන්තිමට පාලන මිලකුත් නැ ජනතාවට භාණ්ඩ නැති වෙන එක තමයි ටමතන වෙන්නේ. දැන් මෙි රජයෙි මිල පාලනය පෝලිං යුගයේ ආරම්භයක් විදිහට තමයි මම දකින්නේ.පිට රටින් හාල් ගෙන්න ආණ්ඩු මොකටද ඇහුවා මෝල් හිමියෝ දන ගස්සන්න ජාතික ජනබලවෙිගයට බලය දෙන්නකිවුව දැන් කන බත් බතටත් බදු ගහනව.එක මිටකට රට අනුරට කියල බලය අරන් ජනතාවට හාල් ටිකක්වත්දෙන්න නැති ආණ්ඩුවක් මෙික.දැන් ජනතාව බලාගන ඉන්නව සහන ලැබෙනකන් ආණ්ඩුවෙි මැති ඇමතිවරරැ තමන්ගේ පුද්ගලික ප්‍රස්න වලට CID යනව මේක විහිලුවක්.දැන් රජයේ සේවකයන්ට ප්‍රස්නයක් වෙලා තියනව ළමයිට පොත් ටික අරන්දෙන්න .ඒ වගෙම ජනතාවගේ් තැම්පතු වල තියන රැදවුම් බද්ද වැඩි කරල තියනව .අවසාන වශනේ් රජය පොරොන්දු ඉටු කරන හැටි කිවුවොත් අර බිංගිරියේ කෑලෑ උසාවි ඇති කරන්නද ගියේ කියල අපි අහනව .ඒත් එක්කම ජනතාවට හාල් ටික දෙන ක්‍රිමවේදයක් ලබාදෙන්න කියනව.හිටපු තෙල් ඇමති 180 සාක්කුවට දාගත්තඑකට මොකද උනේ? ඒක තමයි අපි අහන්නේ කියපු එක නෙමෙයිනි මෙතන කරන්නේ.අපි යහපාලන ආණ්ඩුවෙි දවස් 100 න් මිල අඩු කරා.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *