දියගම ක්‍රීඩාංගනය නැවත ගොඩ ගන්න යයි.

ක්‍රීඩා ඇමති නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනා සමග මාධ්‍ය හමුවක් දියගමදී පවත්වයි.

ක්‍රිඩා ඇමති සුනිල් කුමාර ගමගෙ

අද අපි ආවෙ මෙ දියගම ක්‍රිඩාන්ගනය පරික්ශා කිරිමට . තරුන කටයුතු සහා ක්‍රිඩා තරුණු කටයුතු නියොජය ආමතය එරන්ග ගුනතිලක .
ක්‍රීඩා අමාත්‍ය බාර සුගත් තිලකරත්න . අපි අද මොනවගෙ දෙවල් මෙ ආමතයන්ශය ගත්තට පස්සෙ අපි ආවා මෙ දියගම ආයතනය බලලලා අපෙ ආමතයන්ශය ගැන කාතාකරන්න. අමාත්‍යංශ නමයක් තියෙනවා . මෙම ආයතන දුවන්න පුළුවන් විදියට ආයිත් පත් කරගන්න උත්සාහය පහුගිය මාසේ උත්සාහ කරේ . ලංකාවේ ක්‍රීඩාව සියල්ල කඩා වැටිච්ච රටක ක්‍රීඩාවක් ඉතුරු වෙන්නෙත් නෑ. අපිට විශේෂයෙන්ම සිද්ධ වුණේ මෙන්න මේ ආයතනය අපගේ අරමුණට ගෙනියන්න මුලික වැඩ ටික අපි කරගත්තා. ක්‍රීඩාව කරගන්න බැරි ගැටලු ටිකකුත් තිබ්බා .අමාත්‍යංශ වැදගත් වන්නේ ක්‍රීඩාවක් පවත්වාගෙන යාමට , ජයග්‍රහණ අත්පත් කරගන්න . අපි එනකොටම දැක්කා මේකෙන් නඩු කටයුතු ගොඩක් තිබ්බා.
ජාතික නෙට්බොල්, රගර් පෙඩරෙශන් එකෙ මේ කට්ටිය එක්ක අපි කතා කරා.
අපිට මේ කට්ටියත් එක්ක කතා කරලා සුභවාදී විදියට ඉවර කරගන්න පුළුවන් වුණා . ඉතිරියටම ගිහිල්ලා ක්‍රීඩාවේ දියුනුව හාදාගත්තා. ගිය දෙසැම්බර් 13 ජාතික ඔලිම්පික් කමිටුවට දන්වලා තිබ්බා. වන්චා දුශන වලට ක්‍රියාමාර්ග ගන්නෙ කොමද කියලා බලන්න ඔනෙ. ජාතික ක්‍රිඩා හා ක්‍රිඩකයො ආරක්ෂා කරගැනීම අපෙ වගකිමක්. මෙවර අයවැයෙන් අපි විශාල මුදලක් එකතු කරා රට බන් කළොත් වෙලා තියෙද්දි. ක්‍රීඩා උපකරණ ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. වංචා දූෂණ හොරකම් නැතුව අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. දියගම ක්‍රිඩා අයතනයට අපි ආවම මෙකෙ ඇත්තටම විනාශ වෙලා තියෙන්නෙ . මෙ ආයතන වලට බිලියන ගණන් මහජන මුදල් නාස්ති කරලා තියෙනවා .ඒ වුණාට මේ ආයතනයේ දැන් කිසිම ප්‍රයෝජනයක් නෑ.
තියගම ක්‍රීඩාංගනය නැවත හදලා ක්‍රීඩාංගණයේ ඉදිරියෙදි හොදින් වැඩ කරගැනිමට හදගන්නවා .තව මෙකෙ විශාල් ජෙනරෙටර් වගයක් කැලෙ දාලා තියෙනවා අපි මෙ ගැන විශාල පරික්ශනයක් කරනවා. අපි ඉදිරි බොහො දිනකින් මෙක ප්‍රතිසන්ස්කරනය කරනවා .

සුගත් තිලකරත්න ක්‍රිඩා නියෝජ්‍ය ඇමති

විශෙශයෙන් ක්‍රිඩා ක්‍රීඩා අමාත්‍යතුමා කිව්වා ඉස්සරහට මොකද කරන්නේ කියලා . ඉදිරියට අපිට කරන්න තියෙන වැඩපිලිවෙල ගැන තමා අපිි කතා කරන්න තියෙන්නෙ. දියගම 400m පිට්ටන දෙකක් තියෙනවා ඒ වුනාට ඒකෙන් එකක් විතරයි පාවිච්චි කරන්න පුළුවන් .පාවිච්චි කරන ට්‍රැක් එකෙත් ඉරි මැකිලා තියෙනවා . මෙ දියගම ක්‍රිඩාන්ගනය ජාතික සම්පතක් . අපිට මෙකෙ පුලුවන් ලන්කාවෙ සියලුම ක්‍රීඩකයන් මෙතනට ගෙනල්ලා සෙල්ලම් කරන්න පුළුවන්. සුගත ක්‍රීඩාංගනයෙත් m 400 track එකත් විනාශ වෙලා තියෙන්නේ .
අපි ඒක හදන්න දැනට මුදල් වෙන් කරගෙනතියෙනවා. දැනට මේ ක්‍රීඩාංගන දෙක ගැන මේ විදිහට තමා කටයුතු සිද්ධ වෙන්නේ. අපි අනිවාර්යයෙන් ක්‍රීඩාව ඉස්සරහට ගේනවා අයිමත් . නැවත අපිට නැති වෙලා තිබ්බ ක්‍රිඩාව පටන් ගන්න සිද්ද වෙලා තියෙනවා .

නියොජ්‍ය ආමාතය එරන්ග ගුණසේකර

ගිය ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ හරින් ප්‍රනාන්දු පොඩි ගානයි ක්‍රීඩකයන් වෙනුවෙන් වෙන් කරේ . දැන් වාර්තා හෙළිදරව් වෙමින් යනවා මේ හරින් තරුණයන්ට හිමි විය යුතුමුදල් මේගොල්ලෝ අරන් තියෙන විදිය අපිට බලාගන්න පුළුවන්. අපි ළඟ වාර්තාවක් විගණන වාර්තාවක් . රනිල් හරින් එකතු වෙලා කරපු මේ වැඩේ ගැන පරික්ෂණ ගැන . ව්‍යාපෘතියක් කරලා තියෙනවා අන්තිමටත් ප්‍රසංගයක් හා සංදර්ශනයක් තියලා තියනවා . සංගීත ප්‍රසන්ග නමයක් තියෙනවා . මේ වගේ වැඩ පටන් ගන්න මොකද්ද අරමුණ කියලා තාමා අපි හොයන්න . මේකෙ මූලික අරමුන දාලා තියෙන්නේ කොවිඩ් වසන්ගතය , අරගලය වෙනුවෙන් තරුනයන්ට සහනයක් වෙන විදියට තමා මේ සංගීත ප්‍රදර්ශන තියලා තියෙන්නේ. මේ ප්‍රදර්ශන කාරට පස්සෙ අපෙ රටෙ තරුණ පරම්පරාවගේ 2030 වෙති බෝ නොවන රෝග අඩු කරගන්න තමා මේක කැමති කරගෙන තියෙනවා. මෙකෙන් පැහැදිලියි හරින්ලා , රනිල්ලා කරපු එවා. අපෙ ආන්ඩුව තාමා වැඩිම ගානක් ක්‍රිඩා වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙන්නෙ .

What's your reaction?

Related Posts

1 of 479

Leave A Reply

Your email address will not be published. Required fields are marked *