දිවයිනේ ප්‍රදේශ රැසකට වියළි කාලගුණයක් – නුවරඑළියට මල් තුහින!

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත. කෙසේ වෙතත්, අලුයම් කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින (Ground Frost) ඇතිවීමේ හැකියාවක් පවතී. මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

What's your reaction?

Related Posts

1 of 975

Leave A Reply

Your email address will not be published. Required fields are marked *