දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක්

අද දින පස්වරු 2.00 න් පමණ පසුව රත්නපුර දිස්ත්‍රික්කයේ සහ දකුණු පළාතේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වුවද, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත. එසේම, උදෑසන කාලයේදී උතුර, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ යන පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.

What's your reaction?

Related Posts

1 of 1,070

Leave A Reply

Your email address will not be published. Required fields are marked *