දෙමට ගොඩ වත්තක පාරක් අවහිර වීමෙන් ප්‍රදේශවාසීන් අපහසුතාවයට පත්වෙයි

කොළඹ 9 දෙමටගොඩ බෙස් ලයින් පාර අන්ක 210 දරන වත්තෙ ( එළු පට්ටි වත්ත)
ප්‍රදෙශ වාසින්ට ස්තිර පාරක් නොමැතිවීම ගැටුලුවක් වි තිබෙනවා . එම හේතුව ඔවුන් දිනපතා භාවිතා කරන මාර්ගය අවිහිරකොට සංවර්ධන කටයුත්තක යෙදිම නිසා ජනතාව පෙර අඩි තිහක මාර්ගයක් භාවිතා කර අතර මෙම සංවර්ධන හේතුව නිසා අඩි දහයක පටු මාර්ගයක් ලබාදීම මායිම් කනු සිටිවිම නිසා ප්‍රදේශවාසීන් විසින් අද ඔවුන්ගේ විරෝධතාවය පළ කරනු ලැබුවා.

මෙම සංවර්ධන කටයුත්ත නිසා ඔවුන්ගෙ භාවිතා කරන කානු පද්ධතියට එම ගොඩනැගිල්ලේ කාණු පද්ධතිය එකතුවීමෙන් තවත් අපහසුතාවයකට පත් වීතිබෙනවා . එ නිසා ඩෙන්ගු වැලදිමට ඉඩ තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *