දෙහිවල සත්වෝද්‍යානයෙන් විදේශීය පක්ෂීන් 32ක් සොරකම් කළ සැකකරු අත්අඩංගුවට

දෙහිවල සත්වෝද්‍යානයෙන් විදේශීය පක්ෂි විශේෂ 32ක් සොරකම් කළ පුද්ගලයෙකු මවුන්ට් ලැවීනියා කොට්ඨාස අපරාධ ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මෙම සැකකරු දෙහිවල, නෙදිමාල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි. වාර්තා වන පරිදි, මෙම පුද්ගලයා සේවය කර ඇත්තේ ඉවුම් පිහුම්කරුවෙකු (Cook) ලෙසය.

What's your reaction?

Related Posts

1 of 1,051

Leave A Reply

Your email address will not be published. Required fields are marked *