දේශපාලනේ කපටිම රොත්ත jvp එකේ… ඒ අය යාළුවො මල්ලි..

එදා ගුවන් විදුලිය තරම් ප්‍රබල මහත්තයත් තිබ්බේ නැහැ… රූප මාධ්‍ය මුද්‍රිත මාධ්‍යවලට වඩා ප්‍රබල සාධකයක්ම තිබුණේ ගුවන් විදුලියයි.

නමුත් අද වෙද්දී ඒ සියල්ලම අභිබවා සමාජ මාධ්‍ය  ඉදිරියට ඇවිත් තියෙනවා.

අද කාලේ ගත්තහම එතන කවුරුත් ඔය උදේ හවස සමාජ මාතයේ සැරිසරන එක තමයි කරන්නේ.

ඉතින් නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරනවා.

ඉතින් තමන්ට අදහස් ප්‍රකාශ කිරීමෙන් නිදහස ගොඩක්ම ලැබිලා තියෙනවාද ශ්‍රී ලංකාවේ.

ඔන්න ඉතින් මමත් අද උදෙන්ම සමාජ සමාජ සමාජෙ මහත්තයෝ බලනකොට මම දැක්ක අපූරු ලිපියක් පිළිබඳව ඔයාට තොරතුරු ලබා දෙන්නයි මේ සූදානම.

උපුටා ගැනීම මුහුණ පොතෙන්

දැනට දේශපාලනේ ඉන්න කපටිම රොත්ත ඉන්නෙ jvp එකේ….

මොවුන් බොහෝවිට ගෝණිබිල්ලන් ලෙස ආණ්ඩුව පාර්ශවයම නියෝජනය කරා වෙන්නත් පුලුවන්.

කොහොමහරි අන්තිමේදී රනිල් කියන්නෙත් මහින්ද ගෝටා වගේම පොරක් බව සනාථ උනා….

මිනීමැරුම් හොරකම් වලට මේ ආණ්ඩුව හරියට නීතිය ක්‍රියාත්මක කරානම් අලුත්ම දේශපාලන සංස්කෘතියක් ඇති වෙයි…!

එහෙම නොව්නොත් 76 වසරක සාපය සම්පූර්ණයෙන්ම jvp npp ඔළුවෙ කඩාවැටෙනවා.

What's your reaction?

Related Posts

1 of 739

Leave A Reply

Your email address will not be published. Required fields are marked *